How To Lighten Your Skin, Get Fair & Spotless Skin
සුදුහදුන් කියන්නේ අපගේ සමට හිතකර
සංඝටක රාශියක් අඩංගු අතීතයේ සිටම රුපලාවන්‍ය සත්කාර සදහා යොදාගත් ඖෂධයක්. මේ සුදු හදුන් වලින්
සිදුවන්නේ මුහුණේ අදුරු පැහැයට හැරි තිබෙන
සම පැහැපත්වීම හා කුරුලෑ ඇතිවීම වළක්වා මුහුණේ ඇති කුරුලෑ කැළැල් මකා දැමීමට උදව් වීමයි.
How To Lighten Your Skin, Get Fair & Spotless Skin
Reviewed by Menna Store.lk
on
October 02, 2018
Rating:
Reviewed by Menna Store.lk
on
October 02, 2018
Rating:


No comments